Location
Colombo
Date
2 Aug - 1 Jan 2027
Status
Open
හරිතාගාර (ආරක්ෂිත ගෘහ) වගා තාක්ෂණික සහතිකපත් පාඨමාලාව
කෘෂිකර්මාන්තයේ නව්‍ය පෙරළියක් වන පාලිත පාරිසරික කෘෂිකර්මය හෙවත් හරිතාගාර වගාව පිළිබඳව මනා අවබෝධයක් ලබාගනිමින්, ඔබේ කෘෂිකාර්මික ව්‍යාපාරය මීළඟ තලයට ගෙන යාමට ඔබටත් අවශ්‍යද? ප්‍රශස්ථ වර්ධනයක් සහ උපරිම අස්වැන්නක් ලබා ගැනීමට උචිත වන පරිදි කෘත්‍රිමව පරිසරය හැසිරවීම මෙමඟින් උගන්වනු ලැබේ